29.5 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුටි ඇනගත් පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

ගුටි ඇනගත් පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

යාපනය පොලිස් නේවාසිකාගාරය තුළට බීමතින් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමතින් යාපනය පොලිස් නේවාසිකාගාරයට ඇතුළු වූ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හා එම අවස්ථාවේ නේවාසිකාගාරය තුළ සිටි නිලධාරීන් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙනුයි නේවාසිකාගාරයට බලෙන් ඇතුළු වූ පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.