23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද රාත්‍රියේ සිට උෂ්ණත්වය තවත් ඉහළට

අද රාත්‍රියේ සිට උෂ්ණත්වය තවත් ඉහළට

අද (26) රාත්‍රියේ උෂ්ණත්වයේ ඉහළ යාමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ පසුගිය දිනවල පැවති දහවල් කාලයේ සිරුරට දැනෙන උෂ්ණත්වයේ යම් අඩුවක් පෙන්නුම් කරන බවයි.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල දවල් කාලයේ දී මෙන්ම රාත්‍රී කලයේ දී පැවති අධික උෂ්ණත්වය හේතුවෙන් ජනතාව විශාල පීඩාවකට පත් වූ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ දහවල් කාලයේ පැවති අධික උෂ්ණත්වය තරමක් අඩුවී රාත්‍රී කාලයේ දී උෂ්ණත්වයේ වැඩිවීමක් සිදුවනු ඇති බවයි.