24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපලස්තීන අගමැති ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

පලස්තීන අගමැති ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

පලස්තීනයේ අගමැති Mohammad Shtayyeh ඉල්ලා අස්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පලස්තීන අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය එරට ජනාධිපති මාමුද් අබ්බාස් වෙත යොමු කර ඇති බවයි.

පලස්තීනයේ බටහිර ඉවුරේ පාලනය හිමි කරගෙන සිටියේ එරට අගමැති Mohammad Shtayyeh යි.