25 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර නව පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබුවා.

ඊට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් දේශබන්දු තෙන්නකෝන් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ඇති.