23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස්පතිගේ පත්වීම නීතියට පටහැනියි - සජිත්

පොලිස්පතිගේ පත්වීම නීතියට පටහැනියි – සජිත්

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා විසින් විශේෂ ටිව්ටර් පණිවුඩයත් තබමින් මේ බව අනාවරණය කර තිබෙනවා.

හෙතෙම ට්විටර් සටහනෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඡන්දය ප්‍රකාශ වූයේ පක්ෂව 4ක්, විපක්ෂව 2ක් හා වැළකී සිටීම් 2ක් වශයෙන් බවත්, තීරණයක් ගැනීම සඳහා අවම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය බවත්ය.