26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනියම් පෙමක් නිසා කතකට දිවි අහිමි වෙයි

අනියම් පෙමක් නිසා කතකට දිවි අහිමි වෙයි

වඳුරඹ, නාත්තවල ප්‍රදේශයේ දී ඊයේ (26) උදෑසන කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

වඳුරඹ පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නාත්තවල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක් බවයි.

මෙම කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු විසින් මහමඟදී තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම ඝාතනය සිදු කළ පුද්ගලයා වස පානය කර සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති අතර ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.