31 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentදක්ෂිණ අධිවේගයේ අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (27) සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම පිවිසුම ආසන්නයේදී ලොරි රථයක් ආරක්ෂිත වැටේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එහි නඩත්තු සේවකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.