30 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක

විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක

විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (28) සිය සේවා කටයුතුවලින් ඉවත් වී තිබෙනවා.

ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලය, සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඇතුළු සියලු විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවාවන් අඩාල වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පුස්තකාල කටයුතු හා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඇතුළු සේවාවන් රැසක් අද සිදු කෙරෙන්නේ නැහැ.