28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ පතලක් කඩා වැටී 04ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ පතලක් කඩා වැටී 04ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ පිහිටි පතලක පාෂාණ කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ චතිස්ගාර් හි පිහිටා තිබූ යපස් පතලක මෙම අනතුර සිදුව ඇති බවත් ඉන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්ය.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.