30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමෙරට නිල සංචිත වත්කම් ඉහළට

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

ජනවාරි මාසයේදී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2.3% කින් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 4392 සිට ඩොලර් මිලියන 4491 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

චීන මහ බැංකුවෙන් ලැබූ අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක් පමණ වන විදේශ විනිමය එම විදේශ වත්කම් සංචිත හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගතයි.