29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස්නාහිරට අද ගුරු පත්වීම් 2500ක්

බස්නාහිරට අද ගුරු පත්වීම් 2500ක්

උපාධිධාරින් ‍2500 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (01) සිදු කිරීමට නියමිතය.

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු පිරවීම සඳහා මෙලෙස ගුරු පත්වීම් ලබාදෙනු ඇති.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත මෙම ගුරුවරුන් බඳවා ගන්නා අතර බස්නාහිර පළාතේ තවදුරටත් ගුරු පුරප්පාඩු 2000කට අධික සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.