27.8 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සජබෙට

ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සජබෙට

ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සමගි ජන බලවේගයට එක්ව තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රිය බන්දු අද (01) විපක්ෂ නායකවරයා හමු වී සමගි ජන බලවේගය හා එක්විය.

විපක්ෂ නායකවරයා විසින් ඔහුවව දේශීය හා විදේශීයව ජාතික සමගිය, සාමය, සංහිඳියාව ඇති කිරීමේ සමගි ජන බලවේග කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කර තිබෙනවා.