27.2 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් පොත් බෑගයේ බර අද සිට අඩුවෙයි

පාසල් පොත් බෑගයේ බර අද සිට අඩුවෙයි

පාසල් පොත් බෑගයේ බර අඩු කිරීමේ චක්‍රලේඛය අද (04) සිට ක්‍රියාත්මකයි.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ ඊට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අද පාසල් වෙත නිකුත් කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශය පසුගියදා පාසල් දරුවන්ගේ පොත් බෑගය බර වැඩිවීම හේතුවෙන් සිසුන්ගේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ආබාධ සහ ශරීරික අපහසුතා ඇතිවීම සිදුවන බව පෙන්වා දුන්නා.

ඊට විසඳුමක් ලෙසයි මෙම නව චක්‍රලේඛය හඳුන්වා දී ඇත්තේ.