යාපනයේ පැවති ශ්රී ලංකා ගුවන් හමුදා ප්රදර්ශනයේදී ගුවන් හමුදාවේ පැරෂුට් කරුවෙකු අනතුරකට ලක්ව තිබේ.
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තෙන් ‘Aviation Adventure – 2024’ ප්රදර්ශනය ඊයේ සිට යාපනය ක්රීඩාංගණයේදී පැවැත්වුණා.
ගුවන් හමුදා පැරෂුට් භටයාට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව සඳහන්.