26 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිරිපිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩවල මිල මෙලෙස පහළ දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සතොස ආයතනය පවසන්නේ මෙම මිල ගණන් අද (08) දින සිට ක්‍රියාත්මක වන බවයි.