25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදක්ෂිණ අධිවේගයේ බස් රථ අකුරට වැඩ

දක්ෂිණ අධිවේගයේ බස් රථ අකුරට වැඩ

ගාල්ල – මාකුඹුර, දක්ෂිණ අධිවේගී මාර්ග පුද්ගලික බස් රථ සේවක සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹා තිබෙනවා.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (11) සිට ක්‍රියාත්මකයි.

පවතින කාලසටහනට විරෝධය පලකරමිනුයි ඔවුන් මෙම ක්‍රියාමාර්ගයේ එනියැළෙන්නේ.

කෙසේනමුත් එම සේවක සංගමය පවසන්නේ මෙම කාලසටහන සංශෝධනය කිරීමට බලධාරින් පියවර නොගන්නේ නම් ලබන 18 වැනිදා සිට ගාල්ලෙන් ආරම්භ කරන බස් වර්ජනයක් දක්වා මෙය ක්‍රියාත්මක කරන බවයි.