27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalදිවයින පුරා සංවර්ධන නිලධාරින් ලෙඩ නිවාඩු

දිවයින පුරා සංවර්ධන නිලධාරින් ලෙඩ නිවාඩු

වැටුප් විෂමතාව ඇතුළු ගැටලුවලට විසඳුම් ඉල්ලා අද(14) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සංවර්ධන නිලධාරි සේවා සංගමය පවසයි.

එහි ලේකම් චන්දන සූරියආරච්චි පැවසුවේ, රැකියාලාභී උපාධිධාරි සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක සහය ඇති අද දිනයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බවයි.