26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබොරැල්ලේ බෝම්බ සිද්ධියේ විශ්‍රාමික වෛද්‍යවරයා යළි රිමාන්ඩ්

බොරැල්ලේ බෝම්බ සිද්ධියේ විශ්‍රාමික වෛද්‍යවරයා යළි රිමාන්ඩ්

බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අත් අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා ඇතුළු තිදෙනා මෙම මස 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

පසුගිය ජනවාරි 11 වැනිදා බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත් බෝම්බයක් සොයා ගැනිණි.

සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන අනුව ෂර්ලි හේරත් නම් විශ්‍රාමික වෛද්‍යවරයා ජනවාරි 18 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.