31.1 C
Colombo
Friday, June 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරාජ්‍ය ඇමති පියල් නිශාන්තගේ පුතු යුග දිවියට - photoes

රාජ්‍ය ඇමති පියල් නිශාන්තගේ පුතු යුග දිවියට – photoes

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ පුත් තරිදු නිශාන්ත ඊයේ (13) යුගදිවියට පිවිසියේය. කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ (ක්ලබ් වසන්තගේ) ඥාති දියණියක් වන පංචාලි සමඟ ඔහු අතිනත ගෙන තිබේ.

මෙම මංගල උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ ප්‍රබලන් පිරිසක්ද එක්ව සිටියේය.