28.9 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට දකුණේ විශේෂ මෙහෙයුමක්

අද සිට දකුණේ විශේෂ මෙහෙයුමක්

අද (18) සිට දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

දකුණු පළාත තුළ දිනෙන් දින වාර්තා වන පාතාල ක්‍රිකාරකම් මැඩලීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ.