30 C
Colombo
Monday, September 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවනිඳු යළි ටෙස්ට් සංචිතයට කැඳවයි

වනිඳු යළි ටෙස්ට් සංචිතයට කැඳවයි

දඟ පන්දු යවන තුන් ඉදිරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ක්‍රිකට් තේරීම් කමිටුවේ මෙම තීරණයට අනුව බංග්ලාදේශයට එරෙහිව ලබන 22 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වනිඳු ඇතුළත්.

පසුගිය වසරේ අගෝස්තු මස 15 වැනිදා වනිඳු ටෙස්ට් පිටියෙන් සමුගත්තා.