32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅරාබි මුහුදේ ධීවර කටයුතු කරන්න එපා

අරාබි මුහුදේ ධීවර කටයුතු කරන්න එපා

ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ධීවරයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔවුන් මෙරට ධීවරයින්ගෙන් ඉල්ලා සිටින්නේ අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙසයි.

පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගනු ලැබුවා.

එම සිද්ධියත් සමඟයි ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ධීවරයින්ට මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.