25 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගන්න වවුචරයක්

පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගන්න වවුචරයක්

මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ දැරියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා වවුචර පත් ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19) කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

ඒ අනුව එම වවුචර පත් ලබන අප්‍රේල් මාසයේ සිට ලබාදෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා බදු පැනවීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.