30 C
Colombo
Sunday, June 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅද බැසිල් - රනිල් හමුවක්

අද බැසිල් – රනිල් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හමුවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

එම හමුව අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉදිරි ජනාධිපතිවරණය සහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.