29 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක්

අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා (20) කැනඩාව බලා පිටත්ව ගියා.

කැනඩාවේ ප්‍රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමටයි අනුර කුමාර දිසානායක මෙලෙස කැනඩාව බලා පිටත්ව ගියේ.

අනුර කුමාර දිසානායකට Toronto ගුවන්තොටුපොළේදී ශ්‍රී ලාංකිකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබී තිබෙනවා.