32 C
Colombo
Saturday, March 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessඅද රත්තරන් මිල මෙන්න

අද රත්තරන් මිල මෙන්න

පසුගිය දිනවලට සාපේක්ෂව අද (26) දිනයේදී මෙරට රත්තරන් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 185,900ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 170,450ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 162,700ක් ලෙස මිල දැක්වෙනවා.