26.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම සීමා කෙරේ

ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම සීමා කෙරේ

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සීමා කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ වනවිට මෙරට ගබඩා තුළ බිත්තර මිලියන 4 – 5 ප්‍රමාණයක් පවතින බවත් ඉන් දිනකට බිත්තර ලක්ෂ 5 බැගින් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කරන බවත් සභාපතිවරයා අවධාරණය කළා.