27 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුම්රිය ගාස්තුත් ඉහළට

දුම්රිය ගාස්තුත් ඉහළට

ඉදිරියේදී දුම්රිය ගාස්තු සංශෝධනය සිදුකිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවසර දුන් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ඩීසල් මිල ඉහළ දැමීමත් සමඟ එම තීරණය ගැනීමට සිදු වූ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් ඉදිරියේදී සුළු වශයෙන් හෝ දුම්රිය ගාස්තු ඉහළ දැමීමක් සිදුකිරීමට නියමිතය.