25.6 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේවස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

දේවස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අදට යෙදී ඇති මහ සිකුරාදා දිනය වෙනුවෙන් දිවයින පුරා දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

පොලීසිය පැවසුවේ කිතුණු බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිඩ හමුදා නිලධාරීන් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

එමෙන්ම මෙම ඉරිදාට යෙදී ඇති පාස්කු ඉරිදා දිනයේදීත් මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.