23.9 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කර තිබෙනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසන්නේ 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩර‍යක මිල 135 කින්ද, 5kg සිලින්ඩර‍යක මිල රුපියල් 55 කින් හා 2.3kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 23 කින් අඩු කර ඇති බවයි.