23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන් පාලම මතදී මෝටර් රථයක් අලු වෙයි

ගුවන් පාලම මතදී මෝටර් රථයක් අලු වෙයි

ඊයේ (01) රාත්‍රියේ දෙහිවල ගුවන් පාලම මතදී මෝටර් රථයක් ගිනිගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ දෙහිවල ගුවන් පාලම මතින් කොළඹ සිට ගල්කිස්ස දෙසට ධාවනය වූ මෝටර් රථයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පාලම මතදී ගිනිගෙන ඇති බවයි.

මෝටර් රථයේ පැමිණි පුද්ගලයා මෝටර් රථයෙන් පිටතට පැන ඇති අතර ගිනි ගැනීම හේතුවෙන් ජීවිත හානියක් සිදුව නැහැ.

ගින්න නිවීම සඳහා දෙහිවල ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් පැමින මෙම ගින්න නිවා දමා තිබෙනවා.