28.9 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsස්පා සොයා පොලීසිය අනුරාධපුරය පීරයි

ස්පා සොයා පොලීසිය අනුරාධපුරය පීරයි

අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (01) අනුරාධපුර නගරයේ සියලුම සම්බාහන මධ්‍යස්ථාන වටලා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මේ පිළිබඳව ආරංචි වූ අනුරාධපුර නගරයේ ස්පා ආයතන අද වසා දමා ඇති අයුරු දක්නට ලැබුණු බවයි.

මෙම වැටලීමේදී සම්බාහන මධ්‍යස්ථාන තුළ සේවය කළ කාන්තාවන් සිවුදෙනෙක් මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් අද (02) වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීමට නියමිතයි.