ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔහු බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත්ව තිබෙනවා.
චන්දිමාල්ගේ පවුලේ හදිසි වෛද්‍ය අවස්ථාවක් හේතුවෙන් ඔහු මෙලෙස තරගයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.