23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල් රටින් පිටව යයි

බැසිල් රටින් පිටව යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල දෙදින නිල සංචාරයක් සඳහා මීට මොහොතකට පෙර ඉන්දියාව බලා පිටව ගොස් තිබේ.

බැසිල් රාජපක්ෂගේ බිරිඳද මෙම සංචාරය සඳහා පිටත්ව ගොස් තිබෙන අතර ඔවුන් අද පස්වරු 02.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 195 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබේ.