29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවුරුද්දට ගමේ යන්න හෙට සිට බස් සේවා

අවුරුද්දට ගමේ යන්න හෙට සිට බස් සේවා

එලැඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට (05) සිට විශේෂ බස් සේවයක් ක්‍රියාත්මකයි.

ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ මේ සඳහා අමතර බස් රථ 200 ක් පමණ සේවයට යොදවා ඇති බවයි.

ඒ අනුව කොළඹ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම බස් රථ ක්‍රියාත්මකයි.