― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදමිතා අබේරත්න අත්අඩංගුවට

දමිතා අබේරත්න අත්අඩංගුවට

රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දමිතාට හා ඇගේ සැමියාට චෝදනා එල්ල වී තිබූ අතර ඔවුන් දෙදෙනා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.

ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 30ක් පමණ අධිකරණ භූමියට පැමිණ සිටි බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.