24.5 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරනිල් - බැසිල් තවත් හමුවක්

රනිල් – බැසිල් තවත් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර හමුවක් සිදුව තිබෙනවා.

ඊයේ (04) පස්වරුවේ මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි දේශපාලන කටයුතු සහ මැතිවරණ සම්බන්ධයෙන් විවිධ කරුණු මෙහිදී සාකච්ඡා වූ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේ.

මීට පෙරද පසුගිය 21 වැනිදා ජනාධිපති වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හමුවක් පැවැත්වුණා.