25 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනොගැලපෙන අවුරුදු ක්‍රීඩා කළොත් හිරේ

නොගැලපෙන අවුරුදු ක්‍රීඩා කළොත් හිරේ

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී නොගැලපෙන අවුරුදු ක්‍රීඩා කළහොත් ඔවුන් පොලිස් අත්අඩංගුවට ගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව සංස්කෘතික අමාත්‍යංශයේ අද (05) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සංස්කෘතිය සහ සභ්‍යත්වය රැකෙන පරිදි අවුරුදු ක්‍රීඩා කළ යුතු බවයි මාධ්‍ය ප්‍රකාශකවයා එහිදී කියා සිටියේ.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක ද එක්ව සිටි අතර අමාත්‍යවරයා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ දැනට පවතින නැකත් පිළිබඳව ඔහුගේ කළකිරීමක් ඇති බවයි.