― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවී මිලදී ගැනීමත් අත්හිටුවයි

වී මිලදී ගැනීමත් අත්හිටුවයි

වී මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

ඒ අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්ද අවසන් වනතෙක් වී මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවනු ඇති.

ගොවීන් වී අලෙවි කළ පසු ඊට අදාළ මුදල් බැංකු මගින් ගැනීමට යාමේදී ඇතිවිය හැකි ප්‍රමාදයන් සලකා මෙම තීරණය ගත් බවයි වී අලෙවි මණ්ඩලය පැවසුවේ.