― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsයාත්‍රාවක් පෙරලී 90 දෙනෙක් ජීවිතක්ෂයට

යාත්‍රාවක් පෙරලී 90 දෙනෙක් ජීවිතක්ෂයට

මොසැම්බික් රාජ්‍යයේ උතුරු වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරෙන් පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

යාත්‍රාවේ අධික පිරිසක් ගමන් කිරීම හේතුවෙන් යාත්‍රාව පෙරලී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් යාත්‍රාවේ සිටි පස් දෙනෙකු දිවි බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.