27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද පූර්ණ සූර්යග්‍රහණයක්

අද පූර්ණ සූර්යග්‍රහණයක්

අද (08) ඇමරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවනු ඇත.

මෙම පූර්ණ සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන බවත් එහෙත් බටහිර යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, උතුරු දකුණු ඇමරිකාවේ, පැසිෆික් සාගරයේ, අත්ලාන්තික් සාගරයේ සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වන බවත් නාසා ආයතනය පවසනවා.