28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsICC මාර්තුවේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ කිරුළ කමිඳුට

ICC මාර්තුවේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ කිරුළ කමිඳුට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මාර්තු මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් තේරී පත්ව තිබෙනවා.

බංග්ලාදේශය සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා පදනම් කරගෙනයි මාර්තු මාසයේ ක්‍රීඩකයාට හිමි නිර්දේශිත නාම තුන අතරට කමිඳු මෙන්ඩිස්ව නම් කර ඇත්තේ.