32 C
Colombo
Saturday, March 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (08) දිනයේදී රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 197,050ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 180,700ක් ලෙස හා කැරට් 21 රන් පවුමක මිල රුපියල් 172,500ක් ලෙස මිල දැක්වෙනවා.