22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමන් රත්නායකට අදත් ඇප නෑ

සමන් රත්නායකට අදත් ඇප නෑ

සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළා.

ආන්දෝලනාතමක ඉමියුනොග්ලොබියුලීන් එන්නත් වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා පසුගියදා අත් අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.