31.1 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ අද (15) අලුයම 2.26ට ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

කිලෝමීටර් 98 ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භූමිකම්පාව සිදුවී ඇති අතර එය රිච්ටර් මාපකයේ 6.5ක් ලෙස සටහන් විය.