― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහිටිහැටියේම රන් හා බොරතෙල් මිලට වූ දේ

හිටිහැටියේම රන් හා බොරතෙල් මිලට වූ දේ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සහ රන් මිල එක්වරම වැඩි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ඒ අනුව අද (19) උදෑසන වනවිට ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රත්තරන් අවුන්සයක මිල ද ඩොලර් 2,400ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.