27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentඅධික වේගයෙන් ආ වෑන් රථයක් තරුණියක් බිලිගනී

අධික වේගයෙන් ආ වෑන් රථයක් තරුණියක් බිලිගනී

කන්තලේ, රජඇල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කන්තලේ, රජඇල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක්.

පොලීසිය පැවසුවේ ඊයේ (21) කන්තලේ, රජඇල මාර්ගයේ, චූලාභය අතුරු මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව පදික වේදිකාවේ ගමන් ගත් තරුණියකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් පසු රියදුරු පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.