― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsෆොක්ස් හිල් අනතුර : රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

ෆොක්ස් හිල් අනතුර : රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

දියතලාව ෆොක්ස් හිල් තරගාවලිය අතර තුර ඊයේ (21) සිදු වූ මාරාන්තික අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරඟකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් පීටර් පෝල් හමුවට ඉදිරිපත් කළ අතර එහිදීඉ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මොවුන් දෙදෙනා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.