30 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපෙම් හුටපටයක් නිසා තරුණයෙක් ගෙල වැළලා ගනී

පෙම් හුටපටයක් නිසා තරුණයෙක් ගෙල වැළලා ගනී

කැළණිය, පොල්හේන සීවලී ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය තුළ අද (25) දහවල් තරුණයෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ 19 හැවිරිදි වියේ පසුවන කැළණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් මත ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම තරුණයා මෙලෙස ගෙල වැළලාගෙන ඇති බවයි.