26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවන්නැයි නියෝග

මහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවන්නැයි නියෝග

රටේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවන්නැයි ජනාධිපතිවරයා විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මහජන ආරක්‍ෂක පනතේ 12 වැනි වගන්තියේ 40 වැනි පනත මගින් ජනාධිපතිවරයාට ලබාදී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබෙනවා.